ඔබේ පැන්සලෙන් පැළයක් ?
ඔබේ පැන්සල ලිවීමට නොහැකි තරම් කෙටි වූ පසු, එය රෝපණය කර එය රසවත් පලතුරු පැලයක් හෝ සුවඳැති මල් පැළයක්, බෙහෙත් පැළෑටියක්, නැවුම් එළවළු පැළයක් බවට පත් කරගන්න පුලුවන්. හාවිතා කර ඉවතට විසි කරනවා වෙනුවට පැන්සලක් සිටුවීමෙන් ඔබගේ තිරසාර බව අන් අයට දැකගත හැකි අතර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කුඩා වෙනස්කම් කිරීමට ඔවුන්ව පොළඹවනු ඇත. තිරසාරභාවය සඳහා ආශාවක් ඇති අය සඳහා, බීජ සහිත පැන්සල් යනු හොඳම තෑගි භාණ්ඩයකි.
Comments
Post a Comment